10.2 C
London
Friday, March 31, 2023

ළමයි තිදෙනෙකුට දිවි අහිමි කරමින් පන්ති කාමරයකට කඩා වැදුණු ලොරිය

උගන්ඩාවේ කම්පාලා අගනුවර පාසැලක පන්ති කාමරයකට ලොරියක් කඩා වැදීමෙන් සිසුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම,එහි ඉගෙනුම ලබන සිසුන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උගන්ඩා පොලිසිය පවසන්නේ ලොරි රථයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙයට හේතුව බවයි.

පාසැලේ පරිගණක විද්‍යාගාරයට ලොරි රථය කඩා වැදී ඇති අතර 26 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියක කාලයකට පාසැල වසා දමා සිසුන් නිවෙස්වලට යවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අද (31) කැලිෆෝනියා හිදී අමෙරිකානු කතානායක කෙවින් මැකාර්ති හමුවීමට නියමිතව ඇති බව විදෙස්...

ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ. ඒ 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා...

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් 'බබා' නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඔහු සමග 'හරක්කටා'ගේ පාර්ශ්වයට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here