28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉදිරියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරියේදී සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.

අද (15) පැවති පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

“කැබිනට් සංශෝධනයක් සිදුවිය යුතුයි, එහෙම වෙයි ඉස්සරහට” යනුවෙන් ඔහු පැවසීය.