33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්

වරාය පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්

වරාය පරිශය තුළ මේ වනවිට උණුසුම්කාරි තත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

වරාය සේවකයින් පිරිසක් වරාය භුමියේ කොටසකට යතුරු පැදි වලින් කණ්ඩායමක් ලෙස ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඊට අවස්ථාව ලබා නොදීම මත මෙම උණුසුම් තත්වය හටගෙන ඇති බව පැවසෙනවා.