26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් ඉල්ලා මුද්‍රණාලයෙන් යළි ලිපියක්

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් ඉල්ලා මුද්‍රණාලයෙන් යළි ලිපියක්

මැතිවරණ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ කියා සිටියේ මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අදාළ ලිපිය යොමු කළ බවත් එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටද යොමු කළ බවත්ය.

මුද්‍රණ කටයුතු වෙනුවෙන් මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේ.