― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් බද්ද අඩු කරන්නැයි ඉල්ලීමක්

මත්පැන් බද්ද අඩු කරන්නැයි ඉල්ලීමක්

මත්පැන් සඳහා අය කරන බද්ද අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වෙයි.

මත්පැන් නිෂ්පාදන සමාගම් 13ක් කළ ඉල්ලීමට අනුව බදු අඩු කරන ලෙස මත්පැන් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිය සියයට 40 කින් අඩුවීමත් සමඟ ඒවායේ මිල අඩු කිරීමට බදු අඩු කරන ලෙස ඉල්ලා ඇත.