― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalකෝටි 02ක ජනතාවක් බිත්තියට හේත්තු කරන්න ආණ්ඩුව සූදානම් නැහැ

කෝටි 02ක ජනතාවක් බිත්තියට හේත්තු කරන්න ආණ්ඩුව සූදානම් නැහැ

ලක්ෂ 20ක පිරිසකට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයකි.

ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තීය සමිති දැන් මස් රාත්තලම ඉල්ලන්නේ ලංකාවේ දෙකෝටියක් වන පීඩිත ජනතාවගෙන් බවත් වැඩ වර්ජනය සාර්ථක යැයි කවුරුන් හෝ කියනවා නම් ඔවුන් ආරථිකය විනාශ කරන පුද්ගලයින් බවත් ඔහු එහිදී සඳහන් කළේය.