27.2 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් සතොසින් සහන මිලට

පාසල් සිසුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් සතොසින් සහන මිලට

පාසල් සිසුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් සහන මිලට ලංකා සතොස අසෙලිසල්මගින් ලබාදීමට පියවරගෙන ඇතැයි ලංකා සතොස අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා පවසයි.

පාසල් සිසුනට උසස් තත්ත්වයේ එස්.පී.සී  අභ්‍යාස පොත් එලෙස ලංකා සතොස අලෙවිසල්වලින් ලබාදෙන බව ඔහු කීය. 

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් 48ක් මගින් අලෙවි කරන බව කාරියවසම් මහතා කීය.