28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත දී

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වැනිදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මෙවර වෙසක් දින තේමාව වන්නේ ”තමා තමාටම පහනක් වන්න” යන්නයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 02 වෙනිදා සිට 08 වෙනිදා දක්වා පැවැත්වෙනවා.