24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූරූ මූණාට විදෙස් ගමන් තහනම්

බූරූ මූණාට විදෙස් ගමන් තහනම්

රවිදු සංඛද සිල්වා හෙවත් බූරූ මූණාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරු ඝාතනය කිරීම බූරූ මූණාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන අතර ඔහු මනුෂ්‍ය ඝාතන රැසක ප්‍රධාන වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ.

පොලිසිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි බූරු මූණාට මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ.