― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලංකාවේ ප්‍රධාන වී මෝල් හිමියෝ තිදෙනා සත පහක් බදු ගෙවන්නේ නැහැ

ලංකාවේ ප්‍රධාන වී මෝල් හිමියෝ තිදෙනා සත පහක් බදු ගෙවන්නේ නැහැ

බිලියන ගණනින් ආදායම් සොයන ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ම සත 5ක් ආදායම් බදු නොගෙවා කූඨ අයුරින් ආදායම් සගවා ඇති බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පෑවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අතරට මහාපරිමාණ වී මෝල් 3ක් පවත්වාගෙන යන තිදෙනෙක්ද තවත් සමාගම් කිහිපයක්ද ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.