23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර මැතිවරණය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක්

කළුතර මැතිවරණය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක්

කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම විසින් ගොනුකළ පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් ඡන්දය පැවැත්වීම වළක්වමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.