28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන්හිදී හෙට ආරම්භ වෙයි.

තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම 3.30ට ආරම්භවීමට නියමිතය.

වැඩිදුරටත් වාර්තා වන්නේ හෙට තරගයේදී නිරෝෂන් දික්වැල්ල වෙනුවට යොවුන් ක්‍රීඩක නිෂාන් මදුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බවය.