27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල යලිත් ලොව හොඳම ගුවන්තොටුපල බවට පත්වෙයි

සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල යලිත් ලොව හොඳම ගුවන්තොටුපල බවට පත්වෙයි

ලොව හොඳම ගුවන්තොටුපල ලෙස සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල යළි තේරී තිබෙනවා.

ඊයේ (15) නෙදර්ලන්තයේ පැවති ස්කයිට්‍රැක්ස් ලෝක ගුවන්තොටුපළ සම්මාන උළෙලේදි ටැංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස මෙන් ම හොඳ ම භෝජන පහසුකමි සහිත ගුවන්තොටුපළ සහ ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන්තොටුපල ලෙසද සමාන දිනාගත්තා.

හොඳම ගුවන්තොටුපල විස්ස අතර දෙවන ස්ථානයට පත්වුණේ කටාර් රාජ්‍යයේ දෝහා හමාද් ගුවන් තොටුපලයි.තුන්වන ස්ථානයට ජපානයේ ටෝකියෝ හනේදා පත්වුණා.