32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා නිවාසයක දැරියන් තිදෙනෙක් අතුරුදන්

ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් අතුරුදන්

යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනෙක් අතුරුදන්ව ඇති බවට කෝපායි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මුලතිව් හා උරුම්බිරායි යන ප්‍රදේශවල පදිංචිව සිට මෙම ළමා නිවාසයේ රැකවරණ පතා ආ වයස අවුරුදු 14, 15 හා 16 යන වයස් වල පසුවන දැරියන් තිදෙනෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.

කෙසේනමුත් මෙම දැරියන් අතුරුදන් වීම සම්බන්ධයෙන් කෝපායි පොලිසියට ලද පැමිණිල්ලට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.