30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකේන් විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

කේන් විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් ද්විත්ව ශතකයක් වාර්තා කළා.

පන්දු 296කදී ලකුණු 215 ක් ලබාගැනීමට ඔහු සමත් වුණා.

ඔහුගේ එම අගනා ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 23ක් වාර්තා වනවා.

මේ වනවිට නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 557 ක් ලබා සිටිනවා. හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 185ක් ලබා සිටිනවා.