26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් නිවාඩු කාලය ප්‍රකාශයට පත් කෙරේ

පාසල් නිවාඩු කාලය ප්‍රකාශයට පත් කෙරේ

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටක්
නිවේදනය කරනවා.