28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි

ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩි නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් තිබෙනවා.

ගංඟාව පුරා මියගිය මසුන් පාවෙමින් පවතින අතර, අධික දුර්ගන්ධයක් ප්‍රදේශය පුරා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගංවතුර සහ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මෙම මසුන් මියගොස් ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ තුන්වන දිගම ගංඟාව වන මෙහි මීට වසර හතරකට පෙර ද මෙවැනිම සිද්ධියක් වාර්තා වී තිබුණා.