28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් තරුණයාගේ දක්ෂතා ගැන සතුටු වෙන්න ඕන - විජිත් විජයමුණි සොයිසා

සජිත් තරුණයාගේ දක්ෂතා ගැන සතුටු වෙන්න ඕන – විජිත් විජයමුණි සොයිසා

සජිත් ප්‍රේමදාස තරුණයාට වීණා වාදනය ඇතුළු විවිධ දක්ෂතා ඇති බවත් ඒ පිළිබඳ සතුටු නොවී ඊර්ෂ්‍යා කළ යුතු නැති බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

ජාතික ජන බලවේගයට රටේ විශාල රැල්ලක් ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඔහු පැවසීය.

ඔවුන්ගේ ජනරැලිවලට මෙන් රට පුරා සිටින පාක්ෂිකයින් සජිත් ප්‍රේමදාසගේ ජනරැලිවලට බස් පුරවා ගෙන නො ආව ද රටේ රැල්ල ඇත්තේ ඔහුට බවයි ඔහු සඳහන් කළේ.

යමක් අඳුරේ හෝ අතපත ගා තිබීම වටින බව ප්‍රකාශ කළ විජයමුණි සොයිසා, සමහර දේවල් එළියේ අතපත ගෑ නොහැකි බව ද වැඩි දුරටත් පැවසීය.