27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් අඟුරු නැව් 3ක් පුත්තලමට

ගල් අඟුරු නැව් 3ක් පුත්තලමට

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් බැගින් අඩංගු නෞකා තුනක් පුත්තලමට පැමිණ ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පවසනවා.

මෙරටට පැමිණි 17, 18 සහ 19 වැනි ගල් අඟුරු නෞකා වන ඒවායේ ගොඩබෑමි කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙම ගල් අඟුරු විදුලි උත්පාදනය සඳහා බලාගාර වෙත මුදා හැරෙන බවත් එමගින් අඛණ්ඩව විදුලිය සැපයීමට හැකියාවක් ලැබෙන බවත් ඔහු පවසනවා.