Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsකටුනායක ගුවන්තොටුපොළ භූමි මෙහෙයුම්වල වෙනසක්

කටුනායක ගුවන්තොටුපොළ භූමි මෙහෙයුම්වල වෙනසක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්වල විශාල ප්‍රමාදයක් පවතින බව ගුවන් සේවා සමාගම වල නියෝජිතයෝ අමාත්‍යවරයාට පසුගියදා පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් ගුවන් තොටුපොළේ විශාල ප්‍රමාදයක් ඇති වන බවද ඔවුහු ප්‍රකාශ කළහ.