― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsදිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන

ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් සුළු භූ චලන දෙකක් වාර්තාවනවා.

ත්‍රිකුණාමලය – තඹලගමුව – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3ක අගය ගත් සුළු භූ චලනයක් සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.

ඊයේ පස්වරු 6.46 ට කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවූ භූ චලනය රික්ටර් මාපකයේ 2.6 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.