27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් නිවේදනයක්

රුපියල් මිලියන 125,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වන දා සිදු කරන බව මහ බැංකුව නිවේදනය කළේ ය.

දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇත.