24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන ජනපති හදිසියේම රුසියාවට

චීන ජනපති හදිසියේම රුසියාවට

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුවයි චීන ජනාධිපති ෂී ජින්පින් අද රුසියාවේ සංචාරයකට පැමිණියා.

චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින් රුසියාවේ මොස්කව් වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු දින 03 ක කාලයක් රුසියාවේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඔහු රුසියානු ජනාධිපතිවරයා සමඟ විදේශ සමුළුවකට එක්වීමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින්පින් එලෙස හදිසියේ රුසියාවට පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අනපේක්ෂිත ලෙස යුක්රේනයේ සංචාරයක නිරතවී දිනකට පසුව වීම විශේෂත්වයක්.