26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක

ජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කලාපීය අර්බුද, යුක්රේන යුද්ධය ගැන අවධානය යොමු කිරීම හා ඉන්දු – ජපන් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඔහුගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණයි.

සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත ජපාන අග්‍රාමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා නව සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි.