29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසාමයේ පණිවුඩය රැගෙන චීන ජනාධිපති රුසියානු සංචාරයක

සාමයේ පණිවුඩය රැගෙන චීන ජනාධිපති රුසියානු සංචාරයක

චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

චීන ජනාෂිපතිවරයාගේ මෙම සංචාරය සාමයේ සංචාරය ලෙස නම් කර ඇති අතර චීන ජනපතිවරයා යුක්රේන ආක්‍රමණය නතර කිරීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.