26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ සිද්ධියක් සමිබන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස පුපුරණ ද්‍රව්‍ය අටවා යැවූ පෙන් ඩ්‍රයිව් උපකරණයක් පරිගණයකට සම්බන්ධ කිරීමේදි පුපුරා ගොස් මාධ්‍යවේදියෙකු තුවාල ලබා තිබුණා.

එරට ආයතන පහකට පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලිපි යවා ඇති බවටයි පොලිසිය පවසන්නේ.මෙය මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන් විසින් සිදුකරන්නට ඇති බවට ද සැක කෙරෙනවා.