24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtඉන්දීය නර්තන තරුව බාබා බාස්කර් උතුරේ සංචාරයක

ඉන්දීය නර්තන තරුව බාබා බාස්කර් උතුරේ සංචාරයක

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ හා තෙළිගු සිනමාවේ නැටුම් අධ්‍යක්ෂකවරයෙකු වන බාබා බාස්කර් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වීම සඳහා මේ දිනවල මෙරටට පැමිණ තිබෙනවා.

බාබා බාස්කර් ඊයේ (20) සිය බිරිඳ සහ දරුවන් සමග නල්ලූර් කෝවිලේ පූජාවන්ට සහභාගි වී පසුව පේදුරුතුඩුව ධීවර වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරයක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

රැජිනි කාන්ත්, විජෙයි හා ධනුෂ් වැනි දකුණු ඉන්දීය සිනමා තාරකාවන් රංගනයෙන් දායක වු චිත්‍රපට ගීත රැසක නැටුම් අධ්‍යක්ෂකවරයා ලෙස බාබා බාස්කර් කටයුතු කර තිබෙනවා.