27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල යළි ඉහළට

රුපියල යළි ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (21) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334.93ක් ලෙසයි.