26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූරු මූණාට ඝාතනය කොන්ත්‍රාත්තුවක් දුන් “සිඟිති” කොටුවෙයි

බූරු මූණාට ඝාතනය කොන්ත්‍රාත්තුවක් දුන් “සිඟිති” කොටුවෙයි

රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුණාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “සිඟිති” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බව පොලිසිය කියයි.

සැකකාරිය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වූ කටා රොෂාන් නැමැත්තාගේ නැගණිය බව පොලීසිය සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝම්බර් 31 මෙම දිවිත්ව ඝාතනය සිදුකර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ දී ය.

සැකකාරිය එම දිවිත්ව ඝාතනය සිදු කිරීම සඳහා බුරු මුනා ට රුපියල් ලක්ෂ විස්සක් මෙන්ම ගිනි අවියක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.

සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 2 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.