28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුරේ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් හදිසියේම මියයයි

පානදුරේ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් හදිසියේම මියයයි

පානදුර පිංවත්ත ජාත්‍යන්තර පාසලක සිසුවෙක් හදිසියේ මියගොස් ඇති බව පින්වත්ත පොලිසිය පැවසුවා.

16 හැවිරිදි මෙම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග ක්‍රීඩා ක්‍රීඩාකරමින් සිටියදී විද්‍යාල භූමියේ ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව එම සිසුවා රෝහල් ගතකර ඇති අතර රෝහලේදී ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ කළුතර උතුර ආබෲ පාර පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙක්.

එම සිසුවා රෝගී තත්ත්වයකින් පෙලෙමින් සිටි අයෙක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පිංවත්ත පොලිසිය පැවසුවා.