උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ අද (22) IMF වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරනවා. උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමෙන් පෝරම ආදායම උපදවා ගැනීමට සිදුවෙිවි.“