28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ හිඟය ගැන සොයන්න මානව හිමිකම් කොමිසම රැස්වෙයි

ඖෂධ හිඟය ගැන සොයන්න මානව හිමිකම් කොමිසම රැස්වෙයි

ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිසම හෙට (23) රැස්වීමට නියමිතය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.

මීට පෙර අවස්ථා දෙකක දී මෙම විමර්ශනය පවත්වා තිබුණ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගී නොවීම හේතුවෙන් විමර්ශනය හෙට උදෑසන 10 මානව හිමිකම් කොමිසම යළි රැස්වීමට නියමිතය.