28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියේ 260ක් නොකියා ඉවත් වෙලා?

පොලීසියේ 260ක් නොකියා ඉවත් වෙලා?

2023 වසරේ මේ දක්වා කිසිදු දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 260 දෙනෙක් සේවයෙන් ඉවත් වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පොලිස් කොස්තාපල්වරු සහ සැරයන්වරු බවයි ඔවුන් පවසන්නේ.

මානසික ආතතිය, ආර්ථික ප්‍රශ්න, අධික වැඩ බර, රාජකාරියේ පීඩනය, අවිවේකී බව යනාදිය හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලිස් සේවය හැර ගොස් ඇති බව වාර්තා වේ.