30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්රේනයට IMF ණයක්

යුක්රේනයට IMF ණයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 15.6ක ණය මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එම ණය මුදල ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ද හිමිවී තිබීම විශේෂත්වයකි.

යුද්ධයක් පවතින රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදලක් ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.