31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ සාමාන්‍ය වියදම් සඳහා IMF ණය භාවිතා කරනවා

රජයේ සාමාන්‍ය වියදම් සඳහා IMF ණය භාවිතා කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මූල්‍ය සහන ප්‍රථම වරට රජයේ සාමාන්‍ය වියදම් සඳහා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මෙතෙක් එම මුදල් භාවිත කළ හැකිව තිබුණේ වෙළෙඳ ශේෂ අර්බුද සමනය කරගැනීමට බවයි ඔහු බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සංවාදයකට එක්වෙමින් පැවසුවේ.