28.4 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහලේ ජල නළයකින් එළියට බිළිඳා

රෝහලේ ජල නළයකින් එළියට බිළිඳා

යාපනය ශික්ෂණ රෝහලේ අංක 22 දරන නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නේවාසිකාගාරයෙන් වතුර බටයකින් ඉවතට විසිවී ගිය එක් දරුවෙක් මේ වනවිට හමු වී ඇති බව රෝහල් පොලිසිය පවසයි.

පොලීසිය පවසන්නේ බිඳුණු ජල නළයකින් බිළිඳා වැටී ඇති බවයි. අන්වශ්‍ය ලෙස ගැබ්ගත් කාන්තාවක් විසින් මෙම දරුවා ප්‍රසූත කරන්නට ඇතැයි සැක කෙරේ.

මෙලෙස මියගොස් ඇති බිළිඳාගේ වයස මාස තුනක් බව සොයාගෙන ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.