29 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නැවතත් සන්නද්ධ හමුදා කැඳවා තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇත.