26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"මේක තාත්තා බූරු ගහලා පරාද වෙලා, අම්මා ගෙදර උකස් තියලා ණයක් අරන්...

“මේක තාත්තා බූරු ගහලා පරාද වෙලා, අම්මා ගෙදර උකස් තියලා ණයක් අරන් ළමයින්ට කන්න ගෙනාවාම රතිඤ්ඤා පත්තු කළා වගේ වැඩක්”

තාත්තා බූරු ගසා පරාද වී ළමයින්ට කෑම නැති මොහොතක මව නිවෙස උකස් කොට කෑම රැගෙන ආ අවස්ථාවේදී ළමයි සතුටට රතිඤ්ඤා පත්තු කළා හා සමාන සිදුවීමක් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම තුළද සිදුව ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එදා ජනාධිපතිවරයා මහින්දලාට ‘කව්ද හොරා’ කියමින් කෑ ගැසූ බවයි. එදා අගමැති දිනේෂ් ගුණවර්ධන රනිල්ට ‘මහබැංකු හොරා’ කියා කෑ ගැසූ බවත් අද ඒ දොගොල්ලම එකතු වී සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.