31 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙනුයි ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රාහුල් ගාන්ධි 2019 වර්ෂයේදී මැතිවරණ රැළියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශය නිසා අධිකරණයක් විසින් සිදුකළ නඩු විභාගයේදී ඔහු වැරදිකරු වීම හේතුවෙන් මෙලෙස සිර දඬුවම් නියම වී තිබේ.