― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsභාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

1 වසරේ සිට භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන ක්‍රමවේදය මෙම මාර්තු 30 දා සිට දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

පාසල් දරුවන් සඳහා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි භාෂාවට හුරු කිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් කිසිවිටකත් 1 වසරේ සිට ඉංග්‍රීසි භාෂාව අනිවාර්‍යය කිරීමක් සිදු නොවන අතර දරුවන් සහ ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව වැඩි වශයෙන් භාවිතා කිරීම මෙහිදි සිදු කෙරෙනවා.