29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇෆ්ගනිස්ථානයේ සිසුවියන් නොමැතිව නව අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

ඇෆ්ගනිස්ථානයේ සිසුවියන් නොමැතිව නව අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

ඇෆ්ගනිස්ථානයේ ද්විතික සහ උසස් පෙළ පාසල් සඳහා වූ නව අධ්‍යන වර්ෂය කිසිදු සිසුවියකගේ සහභාගිත්වයකින් තොරව ආරම්භ වී තිබේ.

ඒ, එරට තලේබාන් පාලකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා ඇති තහනම් නියෝග හේතුවෙනි.

එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පළමු වසරේ සිට 06 වසර දක්වා වූ සිසුවියන් සඳහා පමණක් පාසල් යාමට අවසර හිමිව ඇති බවයි.

කෙසේවෙතත් ඉස්ලාමිය පාසල්වල පමණක් අධ්‍යාපනයට හැදෑරීමට සියලු වයස් කාණ්ඩයන්හි සිසුවියන්ට අවසර හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.