26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරේ අක්කර 229ක් හිමිකරුවන්ට ලබා දෙන්නැයි නියෝග

උතුරේ අක්කර 229ක් හිමිකරුවන්ට ලබා දෙන්නැයි නියෝග

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන තිබූ උතුරේ අක්කර 229 ක් නැවත මුල් හිමිකරුවන්ට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.

ඒඅ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන තිබුණු මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ ඉඩම් අක්කර 229 ක් නැවත එම ඉඩම්වල මුල් හිමිකරුවන්ට ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.

අදාළ ඉඩම කුරුන්දිමලේ විහාරස්ථානයේ බටහිර මායිමේ පිහිටා ඇති අතර උතුරේ ගොවියන්ගෙන් අත්පත් කරගන්නා ලද අදාල භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ උත්සාහ දරා තිබුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ.