24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචොක්ලට් කම්හලක පිපිරීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

චොක්ලට් කම්හලක පිපිරීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ චොක්ලට් කම්හලක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පිපිරීමෙන් අනතුරුව කම්හලේ සේවය කරමින් සිටි තවත් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.