ප්‍රංශ රජය විසින් ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, රජයේ සේවකයින්ගේ රාජකාරි දුරකථන වලින් එම යෙදවුම ඉවත් කිරීමටයි. ප්‍රංශ රජය තීරණය කර ඇත්තේ.
ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍ය ස්ටැනීස් ෆ්ලොරිනි මේ බව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.