25.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දයේ අපේක්ෂකයින් වූ රජයේ සේවකයින්ගේ වැටුප ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ...

පුංචි ඡන්දයේ අපේක්ෂකයින් වූ රජයේ සේවකයින්ගේ වැටුප ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – ජානක වක්කුඹුර

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ මුලික වැටුප ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ නිර්දේශයක් මත පදනම්ව මෙම මුලික වැටුප ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය