26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමඩකලපුවේ විරෝධතාකරුවන් පිරිසක් දුම්රියක් නතර කරයි

මඩකලපුවේ විරෝධතාකරුවන් පිරිසක් දුම්රියක් නතර කරයි

අද (25) කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියක් විරෝධතාකරුවන් පිරිසක් විසින් නතර කර තිබේ. ඒ මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදීය.

දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් සිය ගම්මානයට පිවිසීමට අපහසු බව පවසමින් පිරිස මෙලෙස විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා.

පැය දෙකක පමණ කාලයක් දුම්රිය නතර කර තිබෙන අතර පසුව දුම්රිය මාර්ගයේ අදාළ කොටසට ගල් අතුරා සකස් කිරීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කර තිබේ.