26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව

ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 1 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

ඒ අනුව එළවළු, පළතුරු, රෙදිපිළි ඇතුළු ඕනෑම නිෂ්පාදනයක් අලෙවි කළ හැකි වන අතර ඊට අදාළ අවසර පත්‍ර ප්‍රදේශීය ලේකම්වරුන් මගින් නිකුත් කිරීමටයි නියමිතයි.