32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉක්වදෝරයේ නායයාමකින් 16ක් ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ නායයාමකින් 16ක් ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ චිම්බොරාසෝ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අලවුසි ගම්මානයේ නායයාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, විවිධ නිවාස සහ ගොඩනැගිලි පස්වලට යට වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නායයෑමෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර 50කට වැඩි පිරිසක් සොයා මෙහෙයුම් අරඹා තිබේ.