28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෙක්සිකෝවේ සංක්‍රමණික කඳවුරක ගින්නක්

මෙක්සිකෝවේ සංක්‍රමණික කඳවුරක ගින්නක්

ඇමෙරිකා -මෙක්සිකෝ දේශසීමා මායිමේ ඉදිකර තිබූ සංක්‍රමණික කඳවුරක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නමුත් ස්වෙච්ඡා භට කණ්ඩායම් පවසන්නේ මියගිය ගණන 40කට ආසන්න වන බවයි. තවත් 30 කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට ඇතුළුවීමට පැමිණෙන සංක්‍රමණිකයින් ඇමෙරිකානු ආගමන බලධාරීන්ගෙන් ඇරයුමක් ලැබෙන තුරු රඳවා සිටින්නේ මෙවැනි කඳවුරු තුලයි.