27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයන්ට වාහනත් දීලා - ඇමති කංචන

ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයන්ට වාහනත් දීලා – ඇමති කංචන

ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බවත් ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නායකයන්ට එම ආයතනයෙන් නිල වාහන හතරක් වෙන්කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම වාහන පසුගිය මස ලබාගැනීමට කටයුතු කළ අතරම ඔවුන්ට අසීමිතව ඉන්ධන කෝටාවක් වෙන්කර තිබූ බවත් ඇතැම් විට ඔවුන්ට ඒවා ප්‍රශ්න විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.